Latest News

මේ පාර කවුරැ ගනීද ? ESPY





          ESPY Award          මෙම අකුරැ හතරේ කියවෙන්නේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තම හැකියාවන්ට ඇගයීමක් ලැබෙන වින්දනීය රාත්‍රීයක් ඇති ත්‍යාග ප්‍රදානෝත්සවයකී..එනම් Excellence in Sports Performance Yearly Award වේ මේ කෙට් අකුරැ හතරෙහි අර්ථය වනුයේ . මෙම වින්දනීය රාත්‍රීය සංව්ධානය කරනු ලබන්නේ ඇමරිකානු කේබල් නාලිකාවක මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ක්‍රීඩා නාලිකාවක් ලෙස ප්‍රසිද්ධියක් උසුලාගෙන සිටින ESPN නාලිකාව මඟිනී.  මෙම වින්දනීය රැයේදී එම වසර තුළ තම හැකියාවන් දැක්වු ක්‍රීඩක ක්‍රීඩීකාවන්ට මෙන්ම ක්‍රීඩා කණ්ඩායම් වලට ද ඇගයීමට ලක්වේ . 
පළමු වරට ESPY Award පවත්වා ඇත්තේ 1993 වසරේදී වේ. ලොව ප්‍රමුඛ ත්‍යාග ප්‍රදානෝත්සව මෙන් උදාහරණ ලෙස සංගීතයට ග්‍රැමී ,ඇක්ඩම් ප්‍රදානය සිනමා නිර්මාණ මෙන් මේ උත්සවයද වින්දන පිරැණු  වේ . ආරම්භයේදී එනම් 2004 වසර වන තුරැ මෙම උත්සවයට ජන්දය ලබා දීම කර තිබුනේ ක්‍රීඩක ප්‍රේක්ෂකයන් විසිනී.නමුත් පසුව 2004 සිට ඒ අවස්ථාව ඔවුන්ට මෙන්ම ක්‍රීඩා විධාකය නිලධාරීන්ට,ක්‍රීඩා මාධ්‍ය කරැවන්ට ද ලබා දීමට කටයුතු කළේය.

මෙම උත්සවය ඇමරිකාවේ විවිධ වු ස්ථානයන් හිදී පවත්වනු ලැබේ . එම ස්ථානයන්ගෙන් කිහිපයක් පහත ඇත.

1993-New York City
1994 -Madison Square Garden
1995-1999 - Radio City Music Hall
2000-Las Vegas, Nevada
2006- Kodak Theatre
2008-Nokia Theatre

තවද මෙම උත්සවය ඉදිරිපත් කරන්නා මෙන්ම නිවේදකයා ලෙස ප්‍රහසන කරැවෙක් ,රැපවාහිනී හෝ සිනමා නළුවෙක්, ගායකයෙක් එසේත් නැත්තම් ක්‍රීඩකයෙක් විසින් කරනු ලැබේ.

Date ‍                                         Host
                    
July 17, 2013                     American actor Jon Hamm
July 11, 2012 American actor and comedian Rob Riggle
July 13, 2011 /July 14, 2010            American actor and comedian Seth Meyers

July 19, 2009 American actor Samuel L. Jackson
July 20, 2008 American pop singer Justin Timberlake
July 11, 2007 American basketball player LeBron James & American comedian and talk show host Jimmy Kimmel
July 16, 2006 American road cyclist Lance Armstrong
July 17, 2005 Canadian-American actor Matthew Perry
July 18, 2004 American actor and singer Jamie Foxx
July 16, 2003
July 10, 2002 /February 12, 2001 American actor Samuel L. Jackson

February 14, 2000 American actor Jimmy Smits
February 15, 1999 American actor Samuel L. Jackson
February 9, 1998 Canadian actor and comedian Norm Macdonald
February 10, 1997 American actor and comedian Jeff Foxworthy
February 12, 1996 American actor and comedian Tony Danza
February 13, 1995 American actor and comedian John Goodman
February 14, 1994 / March 4, 1993   American comedian Dennis Miller

මෙම උත්සවයේදී වැඩිම ත්‍යාග සංඛ්‍යාවක් දිනා ඇති ක්‍රිඩකයා වනුයේ සුපිරි ගෝල්ෆ් ක්‍රීඩක ටයිගර් වුඩිස් වේ . එනම් ඔහු ප්‍රදානයන් 21 උරැමක්කාරයා විය.




22 වරට පවත්වනු ලබන ESPY ත්‍යාග ප්‍රදානෝත්සවය ලෝස් ඇන්ජලී වලදී ජුලි 16 වන බදාදා රාත්‍රී 9ට ESPN  නාලිකාව ඔස්සේ ගුවනට මුසු කරනු ලැබේ.
මෙවර උත්සවයේ නිවේදකයා ලෙස කටයුතු කරන්නේ සුපිරි රැප් ගායක මෙන්ම ගීත රචකයෙක් වන Drake විසිනී. "This is an incredible opportunity for me to combine two of my biggest passions—sports and performing,"
ඔහුට මේ ලැබුනු අවස්ථාව ගැන මාධ්‍ය වෙත මෙසේ පවසා තිබුනී.

පසුගිය වසරේ ත්‍යාග ලාභීන් මෙන්ම ඒ සඳහා නිර්දේෂ වු ක්‍රීඩිකයන් ගැන පසු විපරමක් පහත ඔබට දැක ගත හැකිය.

Best Male Athlete
* LeBron James, Miami Heat
Miguel Cabrera, Detroit Tigers
Adrian Peterson, Minnesota Vikings
Michael Phelps, Olympic Swimming

Best Female Athlete
* Serena Williams, Women's Tennis
Gabby Douglas, Olympic Gymnastics
Missy Franklin, Olympic Swimming
Brittney Griner, NCAA Baylor Women's Basketball

Best Comeback
* Adrian Peterson, Minnesota Vikings
Peyton Manning, Denver Broncos
Buster Posey, San Francisco Giants
Mariano Rivera, New York Yankees

Best Breakthrough Athletes
* Colin Kaepernick, San Francisco 49ers
Johnny Manziel, Texas A&M Football
Yasiel Puig, Los Angeles Dodgers
Mike Trout, Los Angeles Angels
Russell Wilson, Seattle Seahawks

Best Championship Performance
* LeBron James, NBA Finals MVP
Joe Flacco, Super Bowl MVP
Brad Keselowski, NASCAR Sprint Cup Champion
Pablo Sandoval, World Series MVP

Best Game
* Heat vs. Spurs, NBA Finals Game 6
Bruins vs. Leafs, First round, Game 7
Ravens vs. Broncos, AFC divisional playoff

Best Upset
* Florida Gulf Coast over Georgetown, Men's NCAA Basketball
Louisville women over Baylor, Women's NCAA Basketball
Marquez over Pacquiao, Boxing
Texas A&M over Alabama, College football

Best Record-Breaking Performance
* Michael Phelps, Most decorated Olympian
Drew Brees, Breaks Johnny Unitas' TD record
Calvin Johnson, Breaks Jerry Rice's season yardage record
Abby Wambach, Sets international scoring record

Best Moment
* Jack Hoffman, TD run in Nebraska spring game
Alex Morgan, Winning goal vs. Canada in Olympic semifinal
Andy Murray, Winning at Wimbledon, gold medal in Olympics
Chuck Pagano, Returning to Colts

Best NFL Player
* Adrian Peterson, Minnesota Vikings
Calvin Johnson, Detroit Lions
Peyton Manning, Denver Broncos
Aaron Rodgers, Green Bay Packers
JJ Watt. Houston Texans

Best NBA Player
* LeBron James, Miami Heat
Carmelo Anthony, New York Knicks
Kobe Bryant, Los Angeles Lakers
Kevin Durant, Oklahoma City Thunder
Tony Parker, San Antonio Spurs

Best MLB Player
* Miguel Cabrera, Detroit Tigers
RA Dickey, New York Mets/Toronto Blue Jays
Buster Posey, San Francisco Giants
David Price, Tampa Bay Rays
Mike Trout, Los Angeles Angels

Best NHL Player
* Sidney Crosby, Pittsburgh Penguins
Henrik Lundqvist, New York Rangers
Alexander Ovechkin, Washington Capitals
Martin St. Louis, Tampa Bay Lightning
John Tavares, New York Islanders

Best Driver
* Ryan Hunter-Reay, IndyCar
Tony Kanaan, IndyCar
Brad Keselowski, NASCAR
Sebastian Vettel, Formula One

Best Coach/Manager
* Rick Pitino, Louisville men's basketball
Bruce Arians, Indianapolis Colts/Arizona Cardinals
Geno Auriemma, UConn women's basketball
John Danowski, Duke lacrosse
Erik Spoelstra, Miami Heat

Best Fighter
* Floyd Mayweather Jr., Boxing
Canelo Alvarez, Boxing
Danny Garcia, Boxing
Jon "Bones" Jones, MMA
Anderson Silva, MMA

Best Bowler
* Pete Weber
Jason Belmonte
Scott Norton

Best Jockey
* Joel Rosario
Javier Castellano
Ramon Dominguez
John Velasquez

Best MLS Player
* Thierry Henry, New York Red Bulls
Chris Wondolowski, San Jose Earthquakes
Graham Zusi, Sporting Kansas City

Best Male US Olympian
* Michael Phelps, Swimming
Ashton Eaton, Athletics
Ryan Lochte, Swimming

Best Female US Olympian
* Missy Franklin, Swimming
Gabby Douglas, Gymnastics
Aly Raisman, Gymnastics

Best International Athlete
* Usain Bolt, Sprinter
Novak Djokovic, Tennis
Juan Manuel Marquez, Boxing
Lionel Messi, Soccer
Cristiano Ronaldo, Soccer

Best WNBA Player
* Candace Parker, Los Angeles Sparks
Tamika Catchings, Indiana Fever
Tina Charles, Connecticut Sun
Angel McCoughtry, Atlanta Dream
Lindsay Whalen, Minnesota Lynx

Best Male Golfer
* Tiger Woods
Rory McIlroy
Justin Rose
Adam Scott
Brandt Snedeker

Best Female Golfer
* Stacy Lewis
Na Yeon Choi
Inbee Park
Jiyai Shin

Best Male Tennis Player
* Novak Djokovic
Roger Federer
Andy Murray
Rafael Nadal

Best Female Tennis Player
* Serena Williams
Victoria Azarenka
Maria Sharapova

Best Male College Athlete
* Johnny Manziel, Texas A&M Football
Trey Burke, Michigan Basketball
Kyle Dake, Cornell Wrestling
Drew LeBlanc, St. Cloud State University Hockey

Best Female College Athlete
* Brittney Griner, Baylor Women's Basketball
Kara Cannizzaro, UNC Lacrosse
Crystal Dunn, UNC Soccer
Keilani Ricketts, Oklahoma Softball

Best Male Athlete with a Disability
* Jeremy Campbell, Athletics
Jeff Fabry, Archery
Raymond Martin, Athletics
Lt. Bradley Snyder, Swimming
Tyler Walker, Skiing

Best Female Athlete with a Disability
* Jessica Long, Swimming
Victoria Arlen, Swimming
Muffy Davis, Paracycling
Tatyana McFadden, Athletics
Shirley Reilly, Athletics

Best Male Action Sports Athlete
* Nyjah Huston, Skateboarding
Pedro Barros, Skateboarding
Mark McMorris, Snowboarding
Ryan Villopoto, Motocross

Best Female Action Sports Athlete
* Stephanie Gilmore, Surfing
Leticia Bufoni, Skateboarding
Kelly Clark, Snowboarding
Laia Sanz, Motocross

Best Play (Best Play Playoffs Voting Online)
* Jadeveon Clowney's Hi

එසේ නම් මෙවර ලොව දිනු ක්‍රීඩකයින්ගෙනුත් දක්ෂයින් කවිරැන්දැයි සොයා ගනීමු ජුලි 16 වෙනිදාට.

සටහන - චේතිය ප්‍රසංග

No comments:

Post a Comment

MoraSpirit Designed by moraspirit.com Copyright © 2014

MoraSpirit. Theme images by Bim. Powered by Blogger.
Published By Chethiya Prasanga