1-Real Madrid

අපි හැමෝම දන්න ලොව ප්‍රකට පාපන්දු කණ්ඩායමක් වන Real Madrid ලොව වට්නාම ක්‍රීඩා කණ්ඩායම වනුයේ .
වටිනාකම - $3.3 බිලියන
අයිතිය - ක්‍රිඩා සමාජයේ සමාජිකයින්ට
2-Manchester United

දෙවෙනි ස්ථානට හිමිවන්නේ ද ලොව ප්‍රමුඛ පාපන්දු කණ්ඩායමක් වන Manchester United ක්‍රීඩා කණ්ඩායමට වේ .
වටිනාකම - $ 3.165 බිලියන
අයිතිය - Glazer පවුලට වේ.
3-Barcelona

Barcelona පාපන්දු කණ්ඩායම තෙවැනි ස්ථානයට හිමිකම් කියනු ඇත ,ලොව වටිනාම කණ්ඩායම ලෙසින්.
වටිනාකම- $2.6 බිලියන
අයිතිය - ක්‍රීඩා සමාජයේ සමාජිකයන්ට.
4-New York Yankees

බේස්බෝල් කණ්ඩායම වන New York Yankees වට්නාම ක්‍රිඩා කණ්ඩායම් වලින් 4 වෙනි ස්ථානය හිමි කරගෙන තිබේ .
වටිනාකම- $2.3 බිලියන
අයිතිය - Steinbrenner පවුලට වේ.
5-Dallas Cowboys

ඇමරිකානු ෆුට්බෝල් කණ්ඩායමක් වන Dallas Cowboys ලා පස්වෙනි ස්ථානය හිමි කරගෙන තිබේ.
වටිනාකම - $2.1 බිලියන
අයිතිය - Jerry Jones .
6-New England Patriots

තවත් ඇමරිකානු ෆුට්බෝල් කණ්ඩායමක් වන මෙය නමින් New England Patriots වේ .
වටිනාකම- $1.635 බිලියන
අයිතිය - Robert Kraft .
7-Los Angeles Dodgers

තවත් සුපිරි බේස්බෝල් කණ්ඩායමක් වන Los Angeles Dodgers සත්වෙනියට ලොව වටිනාම ක්‍රීඩා කණ්ඩායම වේ.
වටිනාකම - $1.615 බිලියන
අයිතිය - Guggenheim Baseball
8-Washington Redskins

වටිනාකම - $1.6 බිලියන
අයිතිය - Daniel Snyder
9-New York Giants

වටිනාකම - $1.468 බිලියන
අයිතිය - John Mara, Steven Tisch
10 - Arsenal

වටිනාකම - $1.326 billion
අයිතිය - Stan Kroenke
මෙම ලොව ප්‍රකට ක්‍රිඩා කණ්ඩායම වල වටිනාකම සැළකීමේ දී මෙරට ක්‍රීඩා කණ්ඩායම ගැන ඇති වන්නේ කණගාටුවකි. මේ හා සමාන වටිනාකම් නොලැබුනත් මෙරට ඇති ක්‍රීඩා කණ්ඩායම් වලට ද යම් සැළකිය හැකි වට්නාකම් ලැබුනී නම් මෙරට යම් යම් ක්‍රීඩාවන් ඉහළ තලයකට ගෙන ඒමට හැකි වනු ඇත. උදාහරණ ලෙස එල්ලේ ක්‍රීඩාව,වොලිබෝල් ක්‍රීඩා වැනි ක්‍රීඩාවන්. මෙරට යම් ක්‍රීඩා කිහිපයකට පමණක් ඉහළ වටිනාකමක් ලබා දීම තුළින් සිදුවන්නේ අන් ක්‍රීඩාවන් කැලේ පිපි මල් මෙන් පරව යාමයි .
සටහන - චේතිය ප්‍රසංග
No comments:
Post a Comment