මෙම ගිවිසුම් සළකා බැලීමේ දී මෙරට සිදුවන ක්‍රීඩකයින් හා ක්‍රිඩා සමාජ අතර මෙන්ම රජය අතර සිදුවන වන ගිවිසුම් නොසැළකිය හැකි තරම් වේ. නමුත් ඒ මෙරට මුල්‍යමය පසුබිම නිසා වෙන් ඒ ගැන අපට එතරම් චෝදනාවක් එක් කළ නොහැක ක්‍රීඩා සමාජ වලට මෙන්ම රජයටද. නමුත් මෙරට මුල්‍යමය පසුබිම තුළ යම් යම් ක්‍රීඩා වලින් ක්‍රීඩකයින් අතර එළබෙන ගිවිසුම් ද තර්කාණුකුල ලෙස සැලකීමේ දී යම් අඩුපාඩු දැකිය හැක. එය ඒ ක්‍රීඩාකයින්ට කරන්නා වු අසාධාරණයක් ලෙස මා දකියී. මන්දයත් මෙරට ක්‍රීඩකයින් තුළ මෙන්ම පාසල් මට්ටමේ ක්‍රීඩකයින් තුළ ඇති වී තිබේ , ක්‍රිකට් සෙල්ලම් කලොත් හොදයි නැත්තම් ඉතිං ට්කක් අපහසුයි අපට වෘත්තීමය ක්‍රීඩකයෙක් ලෙස ඉදිරියට යැම කියා. මේ නිසාම බෝහෝ විට ක්‍රීඩකයින් ලෙස හෝ මළල ක්‍රිඩකයෙක් ලෙස වෘත්තීමය තත්වයට පත් වීම ගැන වර්තමානයේ අදුරැ වු සිහිනයක් තිබේ. මේ නිසා ගිවිසුම් වලට එළබේ දී ඔවුන්ගේ වෘත්තීමය ජීවිතයක් ලෙස ක්‍රීඩාව කීරීමට යෝග්‍ය තත්තවය ගොඩ නැගීම ක්‍රීඩා සමාජ වලට මෙන්ම රජය සතුද වගකීමී. අපට ඔලිපික් සිහිනයක් නොව් යාථාර්ථයක් වන දෙයක් පත් කීරීමට මේ දේ යෝජ්‍ය වනු ඇතැයි මගේ මතය. මන්ද අප දිනා ඇති බෝහෝ ජාත්‍යන්තර ජයග්‍රහණ පසුබිමේ ඒ ක්‍රීඩකයින් හා ඔවුන් එළඔී ඇති ගිවිසුම්ද ප්‍රබල ක්‍රීඩකයෙක් ලෙස ක්‍රීඩා කරනු ඇත.
සිතන්න..
Rank | Player | Team | Sport | Length of contract | Contract value (USD) | Average per year (USD) | Average per game9(USD) | |
---|---|---|---|---|---|---|---|---|
01 | Lionel Messi | FC Barcelona | Association Football | 8 years (2008–2016) | $400,000,000 | $50,700,000+ | $650,000.00 | |
02 | Miguel Cabrera | Detroit Tigers | Baseball | 10 years (2014–2023) | $292,000,000 | $29,200,000 | $180,246.91 | |
03 | Alex Rodriguez3 | New York Yankees | Baseball | 10 years (2008–2017) | $275,000,000 | $27,500,000 | $169,753.09 | |
04 | Alex Rodriguez4 | Texas Rangers* | Baseball | 10 years (2001–2010) | $252,000,000 | $25,200,000 | $155,555.56 | |
05 | Robinson Cano | Seattle Mariners | Baseball | 10 years (2014–2023) | $240,000,000 | $24,000,000 | $148,148.15 | |
06 | Albert Pujols | Los Angeles Angels | Baseball | 10 years (2012–2021) | $240,000,000 | $24,000,000 | $148,148.15 | |
07 | Joey Votto | Cincinnati Reds | Baseball | 10 years (2014–2023) | $225,000,000 | $22,500,000 | $138,888.89 | |
08 | Clayton Kershaw | Los Angeles Dodgers | Baseball | 7 years (2014–2020) | $215,000,000 | $30,151,500 | $186,120.37 | |
09 | Prince Fielder | Detroit Tigers* | Baseball | 9 years (2012–2020) | $214,000,000 | $23,777,777 | $146,776.40 | |
10 | Derek Jeter | New York Yankees | Baseball | 10 years (2001–2010) | $189,000,000 | $18,900,000 | $116,666.67 |
සටහන චේතිය ප්‍රසංග
No comments:
Post a Comment