ඔබ කෙතරම් දුරට විශිෂ්ටයෙක් ලෙස ක්‍රීඩා කරයි ද ,එතෙක් ඔහුගේ නිවස මුදලින් පීරී පවතිනු ඇත. එමෙන්මමොවුන්ට ලැබෙන මුදල් ගැන සැලකීමේ දී අපේ ක්‍රීඩකයින් පිළිබඳ සානුකම්පිත හැඟීමක් ඇති වේ . මන්දයත් ක්‍රීඩකයෙක් හෝ වේවා , ඕනැම මනුෂ්‍යයෙක් කැමැත්ත තම වෘත්තීය ජීවිතය තුළින් සාර්ථකත්වය මෙන්ම එයට ගැලපෙන ඇඟයීමක් වේ .මේ අනුව ගත් කළ මෙරට එක් ක්‍රීඩාවක නියළෙන පිරිසයකට පමණක් ඉහළ මුදලක් වැටුප ලෙස ලැබෙන විට තවත් ක්‍රීඩාවක නියැළෙනපිරිසකට අඩු වැටුපක් ගෙවීම තුළින් ඒ ක්‍රීඩාවට ඇති ඇල්ම අඩු වීමක් ක්‍රීඩකයින් තුළම මෙන්ම ඒ ක්‍රීඩාවට යොමුවීමට සිතන පිරිස් වල සිත් තුළ ද ඇති නොවේද ? කෙසේ හෝ වේවා මෙරට ක්‍රීඩාව වර්ධනයට ක්‍රීඩකයින් වෘත්තීමය ක්‍රීඩකයින් වන ප්‍රමාණය මත රඳා පවතිනු ඇත.මෙරට ක්‍රීඩකයින්ගෙන් සීමිත පිරිසකට පමණක් අනුග්‍රහය ලබා දීම සිදුවන අතර තවත් හැකියාව තිබෙන පිරිස ආර්ථික අපසුතා මැද පරව යයි මන්ද යත් අනුග්‍රහකයින්ගේ හිඟය නිසාවෙනී. මෙවන් සිදුවීමි වලින් සුදානම් වන්නේ මෙරට අනාගත ක්‍රීඩාව නෙවේද ?
එසේ නම් ලොව මේ වසර තුළ වැඩිම වේතනයක් ලැබු ක්‍රීඩකයින් කවුරැන් දැයි කෙටි විමසුමක යෙදෙමු.

1. Tiger Woods
සම්පුර්ණ ඉපයීම - $ 78.1 million
වැටුප වශයෙන් - $ 13.1 million ලැබී තිබේ.

2.Roger Federer
සම්පුර්ණ ඉපයීම - $71.5 million
වැටුප / තරඟ ජයග්‍රහණ වශයෙන් - $6.5 million
මොහුගේ අනුග්‍රහකයන් විසින් වසරකට $40 million මුදලකට වඩා ගෙවනු ඇත. එමෙන්ම ඔහු වසර ගණනාවක් ලොව ප්‍රමුඛ සමාගම්
සමඟින් ගිවිසුම් ගත ඇත. ඒ අතර Wilson, Nike, Credit Suisse, හා Rolex සමාගම් දැක්ව්ය හැක.

3.Kobe Bryant
සම්පුර්ණ ඉපයීම - $27.9 million
වැටුප වශයෙන් - $27.9 million
මොහු ගිවිසුම් ගත ඇති සමාගම් කිහිපයක් වනුයේ ,Coca-Cola, Mercedes-Benz, Lenovo, හා Panini දැක්ව්ය හැක.

4.LeBron James
සම්පුර්ණ ඉපයීම - $59.8 million
වැටුප වශයෙන් - $17.8 million

5. Drew Brees
සම්පුර්ණ ඉපයීම - $51 million
වැටුප වශයෙන් - $40 million

6.Aaron Rodgers
සම්පුර්ණ ඉපයීම - $49 million
වැටුප වශයෙන් - $43 million

7. Phil Mickelson
සම්පුර්ණ ඉපයීම - $48.7 million
වැටුප /ජයග්‍රහණ වශයෙන් - $4.7 million

8. David Beckham
සම්පුර්ණ ඉපයීම - $47.2 million
වැටුප වශයෙන් -$5.2 million

9. Cristiano Ronaldo
සම්පුර්ණ ඉපයීම - $44 million
වැටුප වශයෙන් - $23 million

10. Lionel Messi
සම්පුර්ණ ඉපයීම -$41.3 million
වැටුප වශයෙන් - $20.2 million
සටහන - චෙිතිය ප්‍රසංග
No comments:
Post a Comment