අද ට්කක් වට්නාකමක් තියෙන දෙයක් ගැනයි සටහන තැබීමට මේ සුදානම. එනම් ලොව වැඩ්ම වටිනාකමක් තිබෙන ක්‍රීඩා කණ්ඩායම් 10 ගැනයි සටහන .
1-Real Madrid
අපි හැමෝම දන්න ලොව ප්‍රකට පාපන්දු කණ්ඩායමක් වන Real Madrid ලොව වට්නාම ක්‍රීඩා කණ්ඩායම වනුයේ .
වටිනාකම - $3.3 බිලියන
අයිතිය - ක්‍රිඩා සමාජයේ සමාජිකයින්ට
2-Manchester United
දෙවෙනි ස්ථානට හිමිවන්නේ ද ලොව ප්‍රමුඛ පාපන්දු කණ්ඩායමක් වන Manchester United ක්‍රීඩා කණ්ඩායමට වේ .
වටිනාකම - $ 3.165 බිලියන
අයිතිය - Glazer පවුලට වේ.
3-Barcelona
Barcelona පාපන්දු කණ්ඩායම තෙවැනි ස්ථානයට හිමිකම් කියනු ඇත ,ලොව වටිනාම කණ්ඩායම ලෙසින්.
වටිනාකම- $2.6 බිලියන
අයිතිය - ක්‍රීඩා සමාජයේ සමාජිකයන්ට.
4-New York Yankees
බේස්බෝල් කණ්ඩායම වන New York Yankees වට්නාම ක්‍රිඩා කණ්ඩායම් වලින් 4 වෙනි ස්ථානය හිමි කරගෙන තිබේ .
වටිනාකම- $2.3 බිලියන
අයිතිය - Steinbrenner පවුලට වේ.
5-Dallas Cowboys
ඇමරිකානු ෆුට්බෝල් කණ්ඩායමක් වන Dallas Cowboys ලා පස්වෙනි ස්ථානය හිමි කරගෙන තිබේ.
වටිනාකම - $2.1 බිලියන
අයිතිය - Jerry Jones .
6-New England Patriots
තවත් ඇමරිකානු ෆුට්බෝල් කණ්ඩායමක් වන මෙය නමින් New England Patriots වේ .
වටිනාකම- $1.635 බිලියන
අයිතිය - Robert Kraft .
7-Los Angeles Dodgers
තවත් සුපිරි බේස්බෝල් කණ්ඩායමක් වන Los Angeles Dodgers සත්වෙනියට ලොව වටිනාම ක්‍රීඩා කණ්ඩායම වේ.
වටිනාකම - $1.615 බිලියන
අයිතිය - Guggenheim Baseball
8-Washington Redskins
වටිනාකම - $1.6 බිලියන
අයිතිය - Daniel Snyder
9-New York Giants
වටිනාකම - $1.468 බිලියන
අයිතිය - John Mara, Steven Tisch
10 - Arsenal
වටිනාකම - $1.326 billion
අයිතිය - Stan Kroenke
මෙම ලොව ප්‍රකට ක්‍රිඩා කණ්ඩායම වල වටිනාකම සැළකීමේ දී මෙරට ක්‍රීඩා කණ්ඩායම ගැන ඇති වන්නේ කණගාටුවකි. මේ හා සමාන වටිනාකම් නොලැබුනත් මෙරට ඇති ක්‍රීඩා කණ්ඩායම් වලට ද යම් සැළකිය හැකි වට්නාකම් ලැබුනී නම් මෙරට යම් යම් ක්‍රීඩාවන් ඉහළ තලයකට ගෙන ඒමට හැකි වනු ඇත. උදාහරණ ලෙස එල්ලේ ක්‍රීඩාව,වොලිබෝල් ක්‍රීඩා වැනි ක්‍රීඩාවන්. මෙරට යම් ක්‍රීඩා කිහිපයකට පමණක් ඉහළ වටිනාකමක් ලබා දීම තුළින් සිදුවන්නේ අන් ක්‍රීඩාවන් කැලේ පිපි මල් මෙන් පරව යාමයි .
සටහන - චේතිය ප්‍රසංග
Total Pageviews
Blog Archive
About us
Labels
Followers
Contacts US
අපේ ලිපිනය
MoraSpirit Initiative,
125/56A, Peterson Lane,
Colombo 06.
විද්‍යුත් ලිපිනය -info@moraspirit.com
දුරකථන අංකය -+(94) 77 645-1612
Subscribe to:
Post Comments (Atom)
Popular Posts
-
ඔන්න එහෙනම් යාලුවනේ අද මම කතා කරන්න යන්නේ society එකක් ගැන .හැබැයි නිකන්ම නිකන් නමට ලොකුවට ,ලොකුව පෙන්නන්න හදාගත්ත societ...
-
ලාංකීක විශ්වවිද්‍යාල තාරුණ්‍ය යනු බුද්ධිය සමගින් තම ජීවිතය ඉදිරියට ගමන් ගන්නා සමාජයේ තාරුණ්‍ය ප්‍රජාව අතර කැපී පෙනෙන පිරිසකී.ක්‍රිඩාව ය...
-
විහිළු එපා මචං, MORA තමයි ............... අමතක වෙලත් ඇති අපේ සහෝදර කැම්පස් වලට...නේද??? .. අමුතුවෙ...
-
“Sport” is one of the sweetest words to hear, if you are a sportsman. “Sportsmanship” is one of the most valuable assets you have as a sp...
-
රාජ්‍ය වීශ්විද්‍යාල වනාහි ලංකීය අනාගත බුද්ධිමතුන්ගේ නිවහන කිවොත් මා නිවැරදි . ඔය වනාහි ගැබුරු වචන වලින් ඉවත් වේ...
-
This is the season of 2015 sports predictions, but it’s silly to write a column of sports predictions. If I really knew what was going to...
-
ඩැරන් සැම් එක්දින කණ්ඩායමට එක්වන්නේ ඒ වසර 2004 දීය .ඒ අනුව 2007 වසරේදී මවුබිමේදීම ටෙස්ට් වරම් හිමිකර ගත් සැම් , සිය පළමු ටෙස්ට් තරගයේ දෙව...
-
"ඩින්කටකට ටකන් ටකන්....මයි නේම් ඉස් ශීලා...ශීලා කි ජවානී...අයිම් ටූ සෙක්සී ෆෝ යූ මේ තෙරේ ආයෙ....." .....ක්ලික්..... මා ද මුල...
-
There’s a lot of tournaments, matches, regattas, meets that has been scheduled for this year. Our sportsmen and sportswomen have train...
Side Ad
ARTICLES
No comments:
Post a Comment